පළමු සිංහල මුද්‍රණ ඇසුරෙන් අලුත් සිංහල රුවකුරක් නිමැවුණු හැටි – ColomboType #07
ලංකාව තුල සිංහල මුද්‍රණය ඇරඹෙන්නේ 1737 වසරේ දී. ඒ මීට වසර 283 කට පෙර ලංකා ලන්දේසි මුද්‍රණාලය විසින්. එකී මුද්‍රණාලය විසින් මුද්‍රිත මුල් ලේඛණ ආශ්රයෙන් 2016 වසරේදී ජනක අත්තනායක සහ මූනියැක් සහයෝගයෙන් “ගෝල්” රුවකුර නිර්මාණය විය. මෙවර, ColomboType #007 තේමාව උනේ ඉතිහාසයෙන් බිහිවුණු මේ අලුත් රුවකුර.
Continue reading “පළමු සිංහල මුද්‍රණ ඇසුරෙන් අලුත් සිංහල රුවකුරක් නිමැවුණු හැටි – ColomboType #07”