Sinhala Typography Creation

Thousand years of heritage of the Sinhala alphabet, was only made closer to the people with the introduction of Sinhala printing 280 years ago. It is worthwhile to celebrate the evolution of the Sinhala alphabet through new age and new media based on the new background created with printing.

The ‘Sinhala Typography Creation’ competition was an invaluable opportunity for young creatives to invest their talents in the Sinhala alphabet. It also encouraged participants’ to explore their passion for design in the safe space of a competition and ensure victory.

Continue reading “Sinhala Typography Creation”

සිංහල ඉලක්කම්

එකෝමත් එක කාලෙකදි මිනිස්සුන්ට ගැනීම (ගනිනවා) පිළිබඳ අදහස සංකේත වලින් පෙන්නන්න ඕනෙ වුනා. ඉතින් ලෝකෙ පුරාවට එ් ගැන විවිධ අදහස් තිබුණා… හින්දු අරාබි, රෝම ඉලක්කම් මෙහෙම තිබුණු අදහස් ගැන උදාහරණ. යම්කිසි පොදු සම්මතයක් විතරයි ඕනවුනේ. වැඩි දෙනෙක් භාවිතා කරන්න ගන්නකොටත්, එදිනෙදා ජීවිතේට ගැලපෙන ගතිය වැඩිවෙනකොටත් සම්මතේ කල් පැවැතීම වැඩිවෙනව.

සිංහලයින්ට ඉලක්කම් ඕන වුනු අවශ්‍යතා කීපයක්ම තිබුණා. ඉතින් එ් එ් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සම්මත කරගත්ත ඉලක්කම් ක්‍රම කීපයක් නිර්මාණය වුනා. එ්වා තමයි මේ…

Continue reading “සිංහල ඉලක්කම්”